Home Hit ඕමානයේ වැඩබිමක අනතුරකින් 06 දෙනකු මියයයි

ඕමානයේ වැඩබිමක අනතුරකින් 06 දෙනකු මියයයි

296

ඕමානයේ සීබී නගරයේ ජල නල ව්‍යාපෘතියක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි ඉන්දියානුවන් 06 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම පිරිස ප්‍රධාන ජල නල සවිකිරීමේ නිරතව සිටින අවස්ථාවේ ප්‍රදේශයට අධික වර්ෂාවක් පැවතී ඇති අතර, කානු පද්ධතිය ජලයෙන් පිරීයෑම හේතුවෙන් ඔවුන් දියේ ගිලී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු සෙවීම සඳහා සහන සේවකයන්ට පැය 12කට අධික කාලයක් ගතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here