Home Hit ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට මිකී ආතර්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට මිකී ආතර්

352

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකුද වන ඒ මහතා කළක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරෙන්නේ වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here