Home Hit අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩුවීමක්

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩුවීමක්

399

අධිවේගී මාර්ගවල බස් ගාස්තු රුපියල් 10කින් සහ රුපියල් 20කින් අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ රජය, අධිවේගී මාර්ග සඳහා අයකරන මුදල අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතියද හිමිව ඇති අතර, බස් ගාස්තු අඩුවීම හෙට සිට ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here