Home Hit ඡන්දය දෙන්නෙ මෙහෙමයි

ඡන්දය දෙන්නෙ මෙහෙමයි

261

හෙට (16) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට
X සලකුණ හෝ 1 ඉලක්කම පමණක් යොදන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ
X සලකුණ සහ 1 ඉලක්කම යන දෙකම සටහන් කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කිරීමට පියවර ගන්නා බවයි.

මනාප සලකුණු කිරීමට අවශ්‍ය නම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර, 2 සහ 3 යොදා මනාප සලකුණු කළ හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

X සලකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු කෙරෙන බවද හෙතෙම සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here