Home Hit ජනපති අපේක්ෂකයන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

ජනපති අපේක්ෂකයන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

283

ජනාධිපතිවරණයට තරඟ වදින සියලුම අපේක්ෂකයන් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව සාකච්ඡ කිරීමට බව අපේක්ෂකයන් හට දැනුම් දී ඇත.

යම්කිසි අපේක්ෂකයකුට සහභාගී වීමට අපහසුතාවක් පවතින්නේනම් ඒ වෙනුවට බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට පැමිණෙන ලෙස දැන්ව යව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here