Home Hit මැතිවරණ නීති කැඩුවොත් නඩු

මැතිවරණ නීති කැඩුවොත් නඩු

255

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමනගම නිහඬ කාලය ආරම්භවී තිබෙනවා

මෙම කාලය තුල මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියා.

තෝරාගත් දිස්ත්‍රික්ක 9ක නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ඇති බවද තවදුරටත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here