Home Hit නිහඬ සමයේ සමාජ ජාලවල සෙල්ලම් බෑ

නිහඬ සමයේ සමාජ ජාලවල සෙල්ලම් බෑ

521

මැතිවරණ නිහඩ සමයේ සමාජ මාධ්‍ය ජාල වල සිදුවන වෛරී ප්‍රකාශන, මඩ ප්‍රචාර සහ අපහාස කිරීම් පිළිබඳව ගැන නිරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකයේ සහය මේ වන විට ලබා ගෙන තිබෙනවා.

මෙම නිරීක්ෂණ කටයුතු ඉදිරි සතියක් යනතෙක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) සරත් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම නිරීක්ෂණ සඳහා තවත් තාක්ෂණික අංශ රැසක සහයෝගය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here