Home Hit හෙට දිවයිනේ සියලුම පාසල් වැසෙයි

හෙට දිවයිනේ සියලුම පාසල් වැසෙයි

313

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට (15) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද (14) දිනත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here