Home Hit මැතිවරණයට නිවාඩු හිමිවන හැටි

මැතිවරණයට නිවාඩු හිමිවන හැටි

564
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඬුවම් ලබාදිය හැකි බවත් ,මේ හේතුවෙන් නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ‘ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එ අනුව අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළ දක්වා ඇති දුර සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයට නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පවසයි.
Image may contain: text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here