Home Hit අසත්‍ය පුවතට එරෙහිව සුමන්තිරන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

අසත්‍ය පුවතට එරෙහිව සුමන්තිරන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

479


තමන් කළ ප්‍රකාශයක් විකෘති කරමින් ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් එම ප්‍රවෘත්තිය පළ කළ පුවත්පත්වලට එරෙහිව පියවර ගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නීතිඥ සමාගම මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබෙනවා.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක්ද මැතිවරණ කොමිසම වෙත යැවීමටයි සුමන්තිරන් මහතාගේ නීතිඥ සමාගම පියවර ගෙන ඇත්තේ.

(සුමන්තිරන් මහතාගේ නීතිඥ සමාගම, මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපිය පහතින්)

අදාළ පුවත්පත්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය රූපවාහිනී නාලිකාවක් වාර්තා කර තිබූ අයුරු.

පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවරRead More: http://bit.ly/2NIPZHC#lka #News1st #MASumanthiran

Posted by Newsfirst.lk on Tuesday, November 12, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here