Home Hit අද මැදියම් රැයෙන් ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

අද මැදියම් රැයෙන් ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

227

ජනාධිපතිවරණයට අදාළ කටයුතු අද මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන පක්ෂ බොහොමයක ජනාධිපති ධුර අපේක්ෂකයන් අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව සුදානම් තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය මරදාන ප්‍රදේශයේත්

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගොටභය රාජපක්ෂ මහතාගේ හෝමාගම නගරයේත්

එමෙන්ම ජාතික ජනබල වේගය ජනාධිපතු ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහබාගි වන අවසන් රැලිය මහරගම නගරයේද ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here