Home Hit ජනපති අපේක්ෂකයන් ‍‍හෙට මැතිවරණ කොමිසමට

ජනපති අපේක්ෂකයන් ‍‍හෙට මැතිවරණ කොමිසමට

266

2019 ජනාධිපතිවරණය සඳහා තරඟවදින සියළුම අපේක්ෂකයින් ‍‍හෙට දිනයේ (14) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ජන්දය ගණන් කිරීම සහ ප්‍රථිඵල නිකුත් කිරීම පිළිබඳ සාකච්ජා කිරීම සඳහායි.

අපේක්ෂකයින් හට පැමිණීමේ අපහසුතාවක් වෙතොත් ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් දෙදෙනෙකු ඒ සඳහා සහභාගී කරවන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here