Home Hit සිරකරුවන් 267දෙනෙකු නිදහස් කිරීමට ජනපති අනුමැතිය

සිරකරුවන් 267දෙනෙකු නිදහස් කිරීමට ජනපති අනුමැතිය

367

පොදු සමාව යටතේ සිරකරුවන් 267දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ මැතිවරණයෙන් අනතුරුව මෙම නිදහස් කිරීම සිදු කිරීමට නියමිත බවයි.

වයස අවුරුදු 65ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක අතර මිනී මැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත් කුඩු සහ සංවිධාත්මක අපරාධ ඇතුළු වැරදි 40කට සම්බන්ධ නොවන පුද්ගලයින්ට මෙලෙස නිදහස හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here