Home Hit ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත්ත කෙරේ

ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත්ත කෙරේ

268

පොළොන්නරුව තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධිතව ස්ථාපිත කළ ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (13) විවෘත්ත කෙරිණි.

නිදහස ලැබීමෙන් පසු මෙරට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රූ එම කෞතුකාගාරයේ නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලෙස මෙම කෞතුකාගාරය විවෘත්ත කෙරුණේ පසුගිය ජුලි මස 03 වැනිදායි.

සිය ධූර කාලය තුළ විදේශ නායකයන්ගෙන් ලද ත්‍යාග සහ සිහිවටන තැන්පත් කිරීම සඳහා ඉදිකෙරුණු මැදිරියද එහිදී ජනාධිපතිවරයා අතින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත්ත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here