Home Hit අදින් පසු ෆේස්බුක් එකෙත් ප්‍රචාරණ කටයුතු වලට ඉඩ දෙන්න...

අදින් පසු ෆේස්බුක් එකෙත් ප්‍රචාරණ කටයුතු වලට ඉඩ දෙන්න එපා පැෆරල් ඉල්ලයි

248

අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලින් මඩුව ලබන 16 වනදා ද දක්වා පැවැත්වෙන්නේ නිහඬ කාල සීමාවකි.

එම නිහඬ කාල සීමාව තුළ ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන දැන්වීම් ප්‍රචාරය කිරීම අත්හිටුවන ලෙස පැෆරල් සංවිධානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here