Home Hit වසර 50කට පසු වෙනීසියට දරුණු ජල ගැල්මක්

වසර 50කට පසු වෙනීසියට දරුණු ජල ගැල්මක්

320

ඉතාලියට බලපෑ අධික වර්ෂාවත්, කුණාටු තත්ත්වයත් හේතුවෙන් සුප්‍රකට වෙනිස් නගරයට වාර්ථාගත ජල ගැලීම් තත්ත්වයක් මතුව ඇතැයි වාර්ථා වනවා.

වසර 50කට පමණ පසුව වෙනීසියට බලපෑ දරුණුතම ජල ගැල්ම මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙනීසියේ ඇතැම් ස්ථාන වල ජල මට්ටම මීටර් 1.87 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විදේශිකයින් රැසක් අපහසුතාවට ලක්ව ඇති අතර වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව 02ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here