Home Hit සමාජ මාධ්‍ය තහනමට ලක්කරනවාද? නැද්ද?

සමාජ මාධ්‍ය තහනමට ලක්කරනවාද? නැද්ද?

284

ජනාධිපති අපේක්ෂකයින් ඡන්දය භාවිතා කරන ආකාරය වාර්ථා කිරීම සියළු මාධ්‍යයන්ට තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

අද පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණ හා සසඳන විට 2019 ජනාධිපතිවරණයේදී මාධ්‍යයේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම ඡන්දය පැවැත්වෙන දින තුනක කාලයේදී සමාජ මාධ්‍ය තහනමට ලක්කරනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here