Home Hit ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම අදින් අවසන්

ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම අදින් අවසන්

248

ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමට තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් භාර දීමට තිබූ කාලය අදින් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, කිසිදු හේතුවක් මත ඉල්ලුම්පත් භාර ගැනීමේ කාලය යළි දීර්ඝ නොකරන බවයි.

ජනාධිපතිවරණයේ ඡන්දය භාවිතාකිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු ගමන් බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හැඳුනුම්පත හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ තාවකාලික හැඳුනුම්පත තිබිය යුතු බව ඒ මහතා තව දුරත්ත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here