Home Hit ඉල් පුරපසළොස්වක පොහොය අදයි

ඉල් පුරපසළොස්වක පොහොය අදයි

285


ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුරපසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරය සඳහා දූත මෙහෙවරේ යෙදුනේ අදවන් දිනකයි.

එමෙන්ම තුන්බෑ ජට්ලයින් දමනය කිරීමද, අග්‍රස්‍රාවක සැරියුත් මහ තෙරුන්ගේ පිරිණිවන්පෑමද සිදුවූයේ ඉල් පුරපසළොස්වක පොහෝ දිනයකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here