Home Hit විදෙස් නිරීක්ෂකයන් 17ක් දිවයිනට

විදෙස් නිරීක්ෂකයන් 17ක් දිවයිනට

240

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් 17 දෙනකු අද (12) සහ හෙට (13) යන දෙදින දිවයිනට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එසේම සමස්ත මැතිවරණ නිරීක්ෂණය සඳහා 150කට අධික විදෙශීය නිරීක්ෂක පිරිසක් සහභාගි වන බවයි එම කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

එම නිරීක්ෂක පිරිස් මේ වන විටත් දිවයනට පැමිණ ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here