Home Environment ලෝක කඳුකර දින සැමරුම කැලෑබොක්කේදී

ලෝක කඳුකර දින සැමරුම කැලෑබොක්කේදී

493

ලෝක කඳුකර දින සැමරුම මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කැලෑබොක්ක ප්‍රදේශයේ දී දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත බව ‘දුම්බර මිතුරෝ’ පරිසර සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාවේ අංශක 360ක ප්‍රමාණයක් එකවර දැකබලා ගැනීමට හැකි ස්ථානයක් ලෙස කැලෑබොක්ක ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලනවා.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් මේ සදහා එක්වන බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here