Home Hit ක්‍රීඩාවේ වැරැදි වළක්වන්න ගෙනා පනත සම්මතයි

ක්‍රීඩාවේ වැරැදි වළක්වන්න ගෙනා පනත සම්මතයි

561

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කතානායකවරයා විසින් කැඳවා තිබුණි.

එහිදී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සඳහා වූ නව කෙටුම්පත විවාදයට ගැණුනි.

එහිදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here