Home Hit ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

248

ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂණ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායනත පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.

ක්‍රීඩා පනත පිළිබඳ විවාදය ආරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම පනතේ ඇති වැදගත්කම අවබෝධ කරගෙන පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ තමන් ස්තුතිවන්ත වන බවයි.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියේ පක්ෂ භේදයෙන් තොරව රට ගැන සිතා ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ අරමුණෙන් මෙම ක්‍රීඩා පනත් කෙටුම්පත ගෙන එන බවයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here