Home Hit පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත් කරගනියි

පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත් කරගනියි

298

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ඔහු විසින්ම ඉවත් කරගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ වසර පහක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙනුයි මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම කැබිනට් රැස්වීම පැවැත්වීමට පෙර අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගැනීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here