Home Hit පාර්ලිමේන්තුව අද රැස්වෙයි.කැබිනට් මණ්ඩලයද රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.කැබිනට් මණ්ඩලයද රැස්වීමට නියමිතයි

300

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (11) පෙරවරු 11.30 ට ආරම්භ වනවා.

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සඳහා වූ නව කෙටුම්පතක් අද විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයද අද පෙරවරු 8.30 ට රැස්වීමට නියමිතයි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ සතියකට එක් වරක් පමණක් බැවින් අද පැවැත්වෙන කැබිනට් රැස්වීම බොහෝ විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් කැබිනට් රැස්වීමද වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here