Home Hit වසර 13කට පසු සමනළ වැව ජලාශය පිටාර මට්ටමට

වසර 13කට පසු සමනළ වැව ජලාශය පිටාර මට්ටමට

259

මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමග වසර 13කට පසු සමනළ වැව ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත්ත වීමේ හැකියාවක් පවතින බැවින් වලවේ ගඟ පහල ප්‍රදේශයවූ, කල්තොට සහ ඊට පහල ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාන් දොරටු තුනකින් සමන්විත සමනළ වැව ජලාශය අවසන් වරට වාන් දැමූයේ 2006 වසරේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here