Home Hit සුදු වෑන් රියැදුරකුගෙන් හෙළිදරව්වක්

සුදු වෑන් රියැදුරකුගෙන් හෙළිදරව්වක්

642

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත රට තුළ ක්‍රියාත්මක වූ සුදු වෑන් සංස්කෘතිය පිළිබඳ අද විශේෂ හෙළිදරව්වක් කෙරුණා.

ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු නමැති පුද්ගලයකු අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම සහ උපදෙස් මත විවිධ පුද්ගලයන් පැහැරගෙන ගොස් දැඩි වධ හිංසාවලට ලක් කළ බවයි. තමා එම පැහැරගැනීම් සඳහා යොදාගත් වෑන් රථයක රියැදුරකු ලෙස කටයුතු කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළා.

එසේ පැහැරගනු ලබන පුද්ගලයන් මොනරාගල ප්‍රදේශයේ රහසිගත ස්ථානයකට රැගෙන ගොස් දැඩි දඬුවම් ලබාදෙමින් ප්‍රශ්න කිරීම් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.
(ඔහුගේ මෙම හෙළිදරව්ව ඇතුළත් වීඩියෝව පහතින්)

ගෝඨාගේ සුදුවෑන් රියැදුරෙකුගේ පාපොච්ඡරණය.

ගෝඨාගේ සුදුවෑන් රියැදුරෙකුගේ පාපොච්ඡරණය.

Posted by Headline News Live on Sunday, November 10, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here