Home Local නබිතුමන්ගේ ජන්ම දිනය අද සැමරෙයි

නබිතුමන්ගේ ජන්ම දිනය අද සැමරෙයි

324

ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරන මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් අද සිය ආධ්‍යාත්මික නායකයාගේ උපත සමරන්නේ එය ඉස්ලාම් දහමේ ආරම්භය සිදුවූ දිනය ලෙසද සලකමිනුයි.

නබිනායකතුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here