Home Hit අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත තත්වයක්

අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත තත්වයක්

260

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු සහ බස්නාහිර පළාත් වලට මෙම තත්වය උදෑසන සිට බලපෑමට ඉඩ ඇති බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here