Home Hit ෆේස්බුක් සාදයක සිටි තරුණියන් 9ක් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක සිටි තරුණියන් 9ක් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

300

මීගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් පිරිසක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සංවිධානය කරන ලද සාදයකට සහභාගී වෙමින් සිටිය මෙම පිරිස අතර තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු හෂිෂ් සහ ගංජා නමැති මත්ද්‍රවය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here