Home Hit විශේෂ සැසියට එන්නැයි කරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

විශේෂ සැසියට එන්නැයි කරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

243


2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පෙරවරු 11.30ට කැඳවා තිබෙන පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට සහභාගි වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලීමක් කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරවයි එදිනට පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගැනුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here