Home Hit මෙවර 85% ඉක්මවූ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වන බවට අපේක්ෂා

මෙවර 85% ඉක්මවූ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වන බවට අපේක්ෂා

281

85% ඉක්මවූ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වනු ඇති බවට මැතිවරණ කොමිසම අපේක්ෂා කරනවා.

ප්‍රධාන පක්ෂ අතර ඇතිවී තිබෙන දැඩි තරගකාරීත්වය මෙන්ම ඡන්දදායකයන් අතර පෙර නොවූ විරූ උනන්දුවක් මෙවර ජනාධිපතිවරණයේදී දක්නට ලැබීම ඊට හේතුවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින සමස්ථ ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූහයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here