Home Hit කටුනායක ගුවන් තොටුපොළේ විදුලිය බිඳවැටෙයි

කටුනායක ගුවන් තොටුපොළේ විදුලිය බිඳවැටෙයි

294

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ විදුලි සැපයුම හදිසියේ බිඳවැටී ඇති බව ගුවන් තොටුපොළෙ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here