Home Hit “ඉදිරි ආණ්ඩුවේ හිස්බුල්ලාට ඇමැතිකමක් නැහැ” රතන හිමි

“ඉදිරි ආණ්ඩුවේ හිස්බුල්ලාට ඇමැතිකමක් නැහැ” රතන හිමි

440

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදිරියේදී පත්වන රජයේ ඇමැතිකමක් නොදරන බව තමන් ස්ථිර ලෙසම ප්‍රකාශ කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ එම අදහස් පළ කළේ යෝජිත MCC ගිවිසුම පිළිබඳ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here