Home Hit ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා තෙවැනි ලේඛනයෙත් ගෝඨාගේ නම නෑ

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා තෙවැනි ලේඛනයෙත් ගෝඨාගේ නම නෑ

876

මෙම වසරේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නාම ලේඛනය (Federal Registe) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබෙනවා. එහි පළ කර ඇති නම් 183 අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයකි.

මෙම වසරේ තුන්වැනි කාර්තුව සඳහා නිකුත් වන එම ලේඛනය නොවැම්බර් 12 වැනි දින නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

තුන්වැනි කාර්තුව සඳහා නිකුත් කෙරුණු නාම ලේඛනය පහතින් දැක්වේ.

https://www.federalregister.gov/documents/2019/11/12/2019-24474/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here