Home Hit තැපැල් ඡන්දය අවසන්

තැපැල් ඡන්දය අවසන්

275

මැතිවරණ කොමිසම විසින් ලබා දුන් දින 05ක් තුල එයට සුදුසුකම් ලැබූ ලක්ෂ 6කට අධික රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය භාවිතා කරනු ලැබුවා.එය ඊයේ දිනයෙන් අවසන් වුවා.

මේ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 16 වන දින පස්වරු 05.00න් පසුව තැපැල් ඡන්දය ගණන් කිරීම ඇරඹෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතැහැ කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here