Home Business යාපනයෙන් චෙන්නායි යන්න ගුවන් ගමන් ඇරැඹෙයි

යාපනයෙන් චෙන්නායි යන්න ගුවන් ගමන් ඇරැඹෙයි

560

යාපනය සහ චෙන්නායි අතර අද සිට නව ගුවන් ගමන් වාර ආරම්භ කරමින් පරීක්ෂණ ගමන් වාරයක නිරත වූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව, ෆිට්ස් එයාර් සමාගමට අයත් යානයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අද පෙරවරුවේ චෙන්නායි බලා පිටත්ව ගිය බවයි එම අධිකාරිය පවසන්නේ.

ලබන සදුදා (11) සිට ෆිට්ස් එයාර් සමාගමේ ගුවන් යානා චෙන්නායි සහ ට්‍රිචි නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here