Home Hit නොවැ. 10ට පෙර තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 03ක්

නොවැ. 10ට පෙර තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 03ක්

221

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති ඡන්දදායකයන් ලක්ෂ 03කට පමණ මෙම මස 10 වැනිදාට පෙර තාවකාලික හැඳුනුම්පත් නිකුත්කිරීමට පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට පමණක් හැකි වන පරිදි එම තාවකාලික හැඳුනුම්පත නිකුත් කරන බවයි.

ග්‍රාම නිලධාරිවරුන් හරහා එම හැදුනුම්පත අදාළ ඡන්දදායකයන්ට ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here