Home Business ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා භූ විද්‍යා ආයතන ගිවිසුමකට එළැඹෙයි

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා භූ විද්‍යා ආයතන ගිවිසුමකට එළැඹෙයි

478

ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතන අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ, දෙරට අතර විද්‍යා හා තාක්ෂණික කරුණු සම්බන්ධයෙනුයි.

අවබෝධතා ගිවිසුම ඔස්ට්‍රේලියානු විදේශක කටයුතු දෙපාර්තමේන්තුවේදී අස්සන් තැබුණු අතර, එම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ එරට ආපදා කටයුතු සම්බන්ධයෙන් වන සහකාර ලේකම් ඉයන් බෙග්ස් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here