Home Sports ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට මෙලානි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට මෙලානි

419

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා මෙලානි ජෝන්ස් එරට ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට පත්ව තිබෙනවා.

එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති ඇය ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූයේ 1997 වසරේදියි.

ක්‍රිකට් තරග විස්තර විචාරක කටයතුවලද නියැලී සිටින ඇය 47 වැනි වියේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here