Home Hit ධර්මපාල මාවතේ පුද්ගල ඝාතනයක්

ධර්මපාල මාවතේ පුද්ගල ඝාතනයක්

289

ධර්මපාල පෙදෙසේ නිවසක් කොල්ලකා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

කොළඹ 02 ධර්මපාල මාවතේ නිවසක් තුල ඊයේ රාත්‍රී කාලයේ කොල්ලකෑමක් සිදු කර උල් ආයුධයකින් ඇණ 49 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර තිබෙන බව පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here