Home Local MCC ගිවිසුමට සංශෝධන ඉදිරිපත් කරන්නැයි අගමැති උපදේශකගෙන් කාශ්‍යප හිමිට ලිපියක්

MCC ගිවිසුමට සංශෝධන ඉදිරිපත් කරන්නැයි අගමැති උපදේශකගෙන් කාශ්‍යප හිමිට ලිපියක්

293

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා,පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.

රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙස ය.

චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේවෙත යොමු කළ ලිපියේ පිටපතක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here