Home Hit දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් කොළඹටත් බලපෑම්

දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් කොළඹටත් බලපෑම්

383

කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන්නේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ වායු දූෂණය ඉතාමත් අධික ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැලකිය හැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ ශ්වසන ආබාධවලින් පසුවන පුද්ගලයින් සැලකිලිමත්විය යුතු බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here