Home Hit ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 5ක නියෝජිතයෝ දිවයිනට

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 5ක නියෝජිතයෝ දිවයිනට

238

ජනාධිපතිවරණය නිරීක්ෂණය සහ අධ්‍යයනය සඳහා රටවල් පහක නියෝජිතයන් 14 දෙනකු දිවයිනට පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු සඳහන් කළේ ලබන 12 සහ 13 දෙදින අදාළ නියෝජිතයන් මෙරටට පැමිණෙන බවයි.

ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, භූතානය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් එම නිරීක්ෂක පිරිස පැමිණෙන අතර, මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනාව අනුව ඔවුන් පැමිණෙන බවද බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here