Home Hit තුර්කිය සිරියාවේ මියගිය අයිඑස් නායකයාගේ සහෝදරිය අල්ලා ගනී

තුර්කිය සිරියාවේ මියගිය අයිඑස් නායකයාගේ සහෝදරිය අල්ලා ගනී

337

මියගිය ISIS නායක අබු බකර් අල්-බග්දාදිගේ සහෝදරිය තුර්කිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා ඇමරිකානු හමුදා ප්‍රාහාරයකින් ISIS නායකයාගේ සහෝදරිය වන රස්මියා ආවාඩ් සිරියානු නගරයක් වන අසාස්හිදී අල්ලා ග් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඊයේ (04) දවසේ අල්ලා ගත රස්මියා සහ මේ වන විට රඳවාගෙන සිටින ඇගේ සැමියා සහ ලේලිගෙන් ප්‍රශ්න කරමින් සිටින බව තුර්කි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here