Home Hit MCC ගැන මංගලගෙන් මහින්දට අභියෝගයක්

MCC ගැන මංගලගෙන් මහින්දට අභියෝගයක්

518

ඇමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවේනම් එය පෙන්වා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ අභියෝගය එල්ල කළේය. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව මුලින්ම සාකච්ඡා වූයේ 2002 වසරේදී බවත් ඒ හරහා සඳහා ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත කිරීමට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here