Home Hit පළාත් 5කට තද වැසි තත්වයක්

පළාත් 5කට තද වැසි තත්වයක්

301

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතීමට ඉඩ ඇත.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතුරු අඟවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here