Home Hit ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සියල්ල ඉටු කරනවා – ගෝඨාභය

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සියල්ල ඉටු කරනවා – ගෝඨාභය

292

රට වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේ වසර 04 කට අධික කාලයක් සිදුකළ සමීක්ෂණ හා සාකච්ඡාවලින් පසුව බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ගෝඨාභය මහතා පෙන්වා දෙන්නේ තම ධූර කාලය අවසන්වීමට පෙර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් සියලු කරුණු සම්පූර්ණ කරන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙතෙක් සිදු නොකළ වැඩසටහන් තමන් ජනාධිපති වූ වහාම කි‍්‍රයාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here