Home Hit තවත් ගෑස් නැවක් අද කොළඹ වරායට

තවත් ගෑස් නැවක් අද කොළඹ වරායට

296

රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා

පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බව මුදල් අමාත්‍යාංශය පැවසුවා.

රට තුල පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here