Home Hit හිඟයකින් තොරව ගෑස් සැපයීමට සමාගම් එකඟ වූ බව ඇමැති හැරිසන් කියයි

හිඟයකින් තොරව ගෑස් සැපයීමට සමාගම් එකඟ වූ බව ඇමැති හැරිසන් කියයි

332

කිසිදු හිඟයකින් තොරව ඉදිරියේදී ගෑස් සැපයීමට ගෑස් සමාගම් එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.
මුදල් අමාත්‍යාංශයේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සෞදි අරාබි කලාපයේ ඇතිවූ දේශපාලන අර්බුද, අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ප්‍රවාහන බාධා සහ ගෑස් මිල අඩුවීම ඇතුළු කරුණුද රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට බලපෑ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී පාරිභෝකි ජනතාවට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයීමට හැකි බවට තමන් විශ්වාස කරන බවයි පී. හැරිසන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here